Anicca vata sankhara! අනිච්චා වත සංඛාරා!

අනිච්චා වත සංඛාරා!

Anicca vata sankhara!

(All conditioned things are subject to decay)



බිංගිරිය දේවගිරි රාජමහා විහාරාධිපති සත්කෝරළ කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරන්ධර මලගනේ අත්ථදස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හදිසියේ අපවත් වූ සේක. ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව අත් වේවා ! නිබ්බාණස්ස පච්චයෝ හෝතු! සුමන හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ සියලු ස්වාමීන් වහන්සේලාටත් දායකසභාවටත් අපගේ බලවත් කනගාටුව!

Anicca vata sankhara! (All conditioned things are subject to decay)

The most venerable Malagane Atthadassi Nayaka Maha Thero has just passed away! He is the Chief Sangha Nayaka of Sath korala maha disawa and the Chief Incumbent of Devagiri Raja Maha Vihara, Bingiriya, Sri Lanka. He is also the preceptor of venerable Bogolle Sumana Thero, the abbot of Ratana International Buddhist Center, Anaheim, California. May the Nayaka Thero attain the supreme bliss of Nibbana! Nibbanassa paccayo hotu!

2780 W Lincoln Ave Anaheim, CA 92801http://Ratanavihara.org/Contact: (714) 821-8576


1 comment:

Your comments and feedback are very helpful to us in improving our posts. We really appreciate your time. Thank you!
Dhamma USA Team.